Mahinda Rajapaksa has challenge to the Ranil government in the Parliament
Articles Blog

Mahinda Rajapaksa has challenge to the Ranil government in the Parliament

November 16, 2019


Today minister of finance Mr Mangala Samarawera has been deliverd 2019 short financial document this parlement besed on that financial document we are planing to discuss in this parliment prime minister and finance minister telling that we cheated and created a gaverment i am telling uou clearly that we didn’t cheat and you should that in mind when we are on the opposite party side don”t trust your post blindly because some time or some situation you people do prohibited things to the people will against that feel mind you talking over gaverment we know the situation of the bussiness men the most bussiness was the loss and closed do you know? the Unemployed are incrised you should agree that situation on this situation we took the gaverment but you didn’t leave as to rurule that gaverment peacefully because on toady situtation rebult our country we should be on peoplest every gods you charged big tax and made to fill gaverment store. but have to change that methoud because of that we gived the the chance to people today prime minister reduce the petrol price before i reduce there were more possible ways them to reduce when we come on that time we was reduice the petrol price and showed you that you also can reduce that we reduce the VAT tax and we did this all because to give feedom to people yester day i think cardinal malkam ranjith father said on crismess massage on clearly some peoples were our counrry even onece a day thay can’t eat properly please thik about that people on this chrismas massege there is a impoetant matter the gaverment should take the responsibile on that message don’t do things that IMF are telling if you do as what IMF says most countrys are face in truble so this is time to work on people side

Only registered users can comment.

  1. Maru mana maka thamai apa ගරු මහින්ද රාජපක්ෂ tumaga tiyana waynas hadawatinma ජනතාව adarai api හැමෝම adari garu karanna manussawo gana කැක්කුමක් ati srilankwa akama නායකයා apa appachchta දීර්ඝ ausa labawa 👍👍👍💕💕💕

  2. Ammmmmoooooo " සේරම දේශපාලකයන් රටේ මහජනතාවට පුදුම ආදරෙයි " " තොපි සේරම එකයි පුළුවන් නම් බලයට ඇවිල්ලා මාස 5ක් " දීමනා නොගෙන සුඛෝපභෝගී වාහන නොගෙන රටේ ජනතාවට ඒ මුදල් වලින් සහන සලස්වන්න වැඩ පිළිවෙළක් ඇති කරලා පෙන්නලා දීපල්ලා " සියලුම ඉදි කිරීම් රටේ ඇති කරන දියුණුව සේරටම වෙන වියදම් ජනතාවට දැන ගන්න සලස්වපල්ලා ඔට්ටුයි බැහැ කිසිම දේශපාලකයෙකුට " කිසිම පක්ශයකට එහෙම කරන්න '" මොකද සේරම එන්නේ රටේ දේපොළ සූරාකාලා තමන්ගේ මඩි තර කර ගන්න

  3. මහින්ද මහත්තයාට බනින උන්ට කෙලෙහි ගුනයක් නැ..සක්කිලි හැත්ත…

  4. පුටුව පරිස්සම් කර ගන්න කියන්නේ ආයේ වතාවක් අගමැති පුටුව මංකොල්ල කන්ඩ හිතන් ඉන්නවද දන්නේ නෑ රනිල් ☝ නම් ඒවා සුම්ම මහින්ද රනිල් කියන්නේ හොඳ මොලකරු

  5. පලමුව දෙවනුව මගෙ රට… යුද බිය නිවු කුරහන් සාටක… යලි අරබමු නැවතුන තැන සිට…. 🌼🌼🌼අප්පච්චී අවසර ගමනට 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  6. Oyata 2020 weanakam oya mantharea mathuranna weanawa lokea nayakayo adiyean adieaya eahalata yana kota meaya adieayean adieaya pahalata gihin balduweana nayakayeak

  7. මෙන්න මෙයා බබා වෙන්න එනවා…කුමන්ත්‍රණ කරලා අගමැති කම හොරකම් කරා..ඒක හරි ගියේ නෑ..දැන් විපක්ෂ නායක කම මංකොල්ලකෑව…බලය ගන්න හදන මල පෙරෙතයෙක්…මැරුන දාක මලපෙරේතයෙක් වෙලා තමා අනිවාර්යයෙන් ඉපදෙන්නෙ..ජනතාව ගැන හරි කැක්කුම දැන් ,අවුරුදු 10ක් බලයේ ඉදලා කර දේවල් ජනතාව ට තාම මතකයි…පපුවට තුන්පාරක් ගහගෙන ජනතාව ඉස්සරහ රගපෑවට, බොරු කිව්වට සතා මොකද කියලා ජනතාව දන්නවා

  8. එකනම් ඇත්ත ඔබතුමාට ජයවේවා බුදු සරණයි ඔබට ජය

  9. Sahathak aththa dena minissu kanna eka welaka thama mokada dewalak kenna vidiyak nehe e tharama minissu asarana wela inna

  10. ඔය පුටුව අනිත්‍යයි කියලා මතක තබාගන්න.එතකොට හරි

  11. එහෙනම් තවම කුමන්ත්‍රනය. ඉවරනැහැ…….😆😆😆😆😆😆😆😆😆😆😆😆

  12. ඇත්ත කොයි වෙලාවෙ පෙර මේන් දවස් ගානක අඩපන කරන්න පුලුවන් පොඩි ඩීල් එකක් දාල හැබැයි තාවකාලිකව

  13. අනේ oya moka monwa කිව්වත් ada wenthru maihnda mahtha udey nawathpu ekam ලොකු deya e manusaya nethnm ada thpoi jewthe wai polwe bya ghla …oy UNP bolo ratta adrenm ada wenthuru monda kare rata kawa misak thope pahla ekth gihla depiyu UNP karyanta

  14. පුටුව ප්‍රවේශම් කර ගන්නවා හොඳේ. නැතිනම් පස්ස දොරෙන් ඇවිත් මම වාඩිවෙනවා.

  15. ආණ්ඩුව බාර ගත්තේ නෑ වෛරයක් pirimaha ගන්න oheta සිරිසේන අගමැති කම දුන්න එ දුන්නේ රටේ ජනතාව ගැන හිතල නෙමෙයි තවදුරත් බලයේ ඔහුට radi innatai මහින්ද mahaththayo rajakam කළත් kalakam pala denawamai

  16. හම්මෝ ඉතින් දෙතුන් පැත්තෙම අය පොරකන්නේ රටේ ජනතාව වෙනුවෙන්මනේ.පවු බල තන්හා බල පෙරෝතයෝ තමයි සේරම.එකපාරම තොපි 225 දෙනාම මැරිලා යන්ඩ හෙනයක්වත් ගහනවනම් එදාට මම තරම් සතුටු වෙන වෙන කෙනෙක් නැති වෙයි.

  17. දැන් මෙයත් වැල් බඉලා ගහනවා .මුකුත් දන්නේ නැහැ .

  18. hora agamati,,,obajanadipati,,vanakots,panrattala,රුපියල් 13.50obagadarayanakota,panrattala,රුපියල් 60.00

  19. ඵස්සත්ජාතික.පක්ෂය.කියන්නේ.ඇති.උන්ට.දෙන.නැති.වුන්.අන්ත.අසරන.කරන.හිවල්.පාලකයෝ.ඉන්න.පක්ෂයක්.අහිංසක.ජනතාවට.බඩුම.තමා.ඔන්න

  20. මහින්ද රාජපක්ෂ යනු දැයේ ගැලුවුම් කාරයා බව අප පිලිගත යුතුයි

  21. Hello mahinda , do not be a baby ok. Till last january 8 2015 that means when you were kick out from president , the patrol was rs. 160/= , do you remember that. Now it is almost 4 years till then the patrol hike never touch that high but instead it is now maintaning below 150/= mind it. Pls do not cheat the citizens by pointing out imposing taxes on present gov, better go 4 back and see the rates of general peovisions as well not even other things ok.

    May be there are sinhalese who are not literate , you could mesmerize them , But not all , you know why because now a days most of the people even which who supported you well aware and vigilant on your greedyness of post.

  22. MAhaththaya hitiyath nathath mata ea minissu redda ussanna enna oni na jvp ballontawath ump ballontawath man kade yanna ea dekinma hodata bata kala inne

  23. අනෙ ගොන් මහරජො…ඔයා බබා නේද…අනෙ ව්‍යවස්ථා කියවල වරෙන් බං..උබ පිචන් වේලා ඉවරයි ..උබගෙ නඩු වහගන්න..බලය හොරකම් කරා තොපි..ඔක්කොම ලංකාව කනවා 225ම එකයි..

  24. කවුරු mona කිව්වත් තම තමන්ගේ hith dannewa… dan me api නිදහසේ inne මහින්ද මැතිතුමාගේ නායකත්වය mul.karan ape රණවිරුවන් me rata bera ගත්තු nisai.. නැත්නම් අපිටත් වෙන්නෙ කොටින්ට wahal kam kara kara inne… පොඩ්ඩක් hithapiyaw මහින්ද මහත්තයට baninna kalin api me විදිහට නිදහසේ inne කවුරු නිසාද කියලා … තවත් කොටින්ට තමන් උපන් maw බිම pawe danne කවුද kiyala hithuwanam හොඳයි … නැත්නම් apita වෙන්නෙ කොටින්ගේ වහලුන් wela unta baye ජීවත් wenna..

  25. මහින්ද මහත්තයට සහ ape රණවිරුවන්ට pin සිද්ධ wenna dan ඔක්කොම saken බිය නැතුව ජීවත් වෙනවා .. bala ganna thibba aye කොටි.ආවානම් oye katha කියන aye මොනාද kiyanne කියලා … කිසිම kelehegunayak danne nathi aye… ලජ්ජයි සිංහල කියන්නේ අභීතව ජීවත් wena මිනිස්සුන්ට .. නමුත් me wage rata pawe dena unta kade yana aye සිංහල da කියලත් hithanewa… thamange ammata passe me upan maw bimata ආදරය karanna igana ගන්න …

  26. දිනපු ඕනෑම කෙනෙක් දිනුවා කියල සෝබනේ දැම්මත් හිත යටින් ඉන්නේ මරන බයෙන්.ආයේත උදුරා ගනීයි කියල

  27. ඒක ඇත්ත .හොරු කවුරුවත් එපා .නාගානන්ද ගේමු සැබෑ වෙනසකට .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *